Notifications
Clear all

Gtx vs Rtx

2 Posts
3 Users
0 Reactions
117 Views
0
Topic starter

Intel i3 6th gen proccersor ekata danna hoda me warga 2ke graphic card ekak kiyanna.
(video editing-important)

2 Answers
0

ඔයා වීඩියෝ එඩිටින් වලට යනවනම් 4 Core ප්‍රොසෙසර් එකකට යන්න බලන්න.මොකද premiere වගෙ සොෆ්ට්වෙයා Multi core support.ඔය ප්‍රොසෙසර් එකත් එක්ක RTX කාඩ් එකක් දාන එක අවශ්‍ය නෑ.Video edditing වලදි gගොඩක්ම අවශ්‍ය ප්‍රොසෙසර් එක.Graphic card එකෙන් ඇක්සලරෙශන් ලැබෙනව.

0
Quote from Vidura Ishan on May 8, 2020, 5:42 pm

Intel i3 6th gen proccersor ekata danna hoda me warga 2ke graphic card ekak kiyanna.
(video editing-important)

@senuka-x කිව්ව වගේ video editing වල rendering වලට ගොඩක්ම බලපාන්නෙ processor එක ඒක නිසා processor එකේ cores ගාන වැඩි වෙන තරමට render වෙන speed එක වැඩි ඉතින් පුලුවන් video editing වලට යනවනම් ටිකක් ලොකු cpu එකක් ගන්න.

අනික් දේ තමයි gpu acceleration ගැන කතා කරොත් gpu එකෙන් adobe software's use කරනන්වම් ඒවලදි gpu acceleration හොදටම වැඩ කරන්නෙ NVidia gpu amd අරගෙනම් වැඩක් නැතිව්‍යි ඒ වගේම designing වලදි gpu එක use වෙන්නෙ real time playback වගේ ඒවටයි rendering වලදි encoding කියන part එකටයි . ඉතින් rendering main nam 1650s වගේ card එකක් උනත් හොදයටම ඇති.

Share: