Notifications
Clear all

GTX vs RTX

2 Posts
3 Users
0 Reactions
131 Views
0
Topic starter

Asus ROG Strix GTX 1070ti vs Asus ROG Strix RTX 2060 oc මේ දෙකෙන් හොදම එක මොකද්ද ? Cooling එකේ වෙනසක් තියෙනවද?

Gaming වල වැඩි profomence ගන්න පුළුවන් මේ දෙකෙන් මොකද්ද ?

මං youtube එකේ මේවගේ profomence benchmarks බැලුවා මේ දෙකම එක ලගින් යනවා .

ඒත් මට දැනගන්න ඕනේ මොකද්ද හොඳම කියලා ඔයාලගේ අදහස කියන්න බලන්න.

2 Answers
0

මම නම් කියන්නෙ 2060 එක තමා හොද.මොකද Nvidia ල අලුත් ග්‍රැපික් කාඩ් එවද්දි ඒවායෙ පෆෝමන්ස් වැඩි කරනව අඩු TDP එකක් යටතේ run වෙන්න.ඒ වගේම ඉස්සරහට එන ගේම්ස් වල ගොඩක් දුරට Real Time Ray Tracing තියේවි.එතකොට RTX කාඩ් එකේ තියන Ray Tracing පහසුකම ගොඩාක් ප්‍රයෝජනවත්.

ගොඩක් දුරට 1070 කාඩ් එකක් ගන්න වෙන්නෙ Used නේ.එතනදි Warrenty එහෙම ලොකු කාලසීමාවක් ලැබෙන්නෙ නැහැ.නමුත් Brand new RTX කාඩ් එකකට 3 Years වගේ Warrenty ලැබෙනවා.

0

RTX Card වල Ray Tracing Technology එක තියෙනව ඒත් ඒක ලොකුවටම අදාල වෙන්නේ නෑ ඒත් RTX 2060 එකක් Brand New ගන්න එක හොදයි 1070 ti එක 2nd Hand ගන්නවට වඩා.......

ඕන්නම් මේ video එක බලන්නකෝ.......

https://www.youtube.com/watch?v=mespfMzdgpU

Share: