Notifications
Clear all

Gtx vga

2 Posts
3 Users
0 Reactions
132 Views
0
Topic starter

Mangawa tiyenne gigabite gtx 1070 g1 8gb vga card  ekak  me card eka dila gigabite rtx 2060  6gb oc card ekakata yana eka hodada gaming wala wenasak weida fps wediweida  medeken hoda mokakda

2 Answers
0

Rtx එකකට යන්න එක ඉස්සරට එන Games  වලට හොදයි. 1070 card එකකට වඩා performance 30% විතර Rtx card එකේ වැඩියි. වැඩිපුර විස්තර මේ link එකෙන් බලන්න.

https://gpu.userbenchmark.com/Compare/Nvidia-RTX-2070-vs-Nvidia-GTX-1070/4029vs3609

0

ඔව්. Bevan කිව්ව වගේ rtx 2060 එක 1070 එකක සමානව performance තියෙනව අලුත්ම RTX FEATURES එක්ක. කොහොමත් 1060 / 1070 ගණන් අඩුවෙන්න පටන් ගනී තව මාස කීපයකින්

Share: