Notifications
Clear all

Gtx versions

4 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

Gtx 1050 ද,GTX 970 ද හොද.

1050 ට වඩා 970 හොදයි කියන එකේ ඇත්තයි තියෙනවද?

4 Answers
0

ඔව් GTX 970 Gaming performance වඩියි GTX 1050 වඩා.වැඩි FPS ගානක් දෙනවා වගේම 4GB VRAM එකකුත් තියනවා.(සාමාන්යෙන් GTX 1060 ලගටම එනව 970 Card එක)

හැබැයි 970 Power usage 1050 එකට වඩා ටිකක් වැඩියි. ඒ වගේම 1050 එකට වඩා ටිකක් පරණයි.

0
Quote from Imalsha Hirushan on September 11, 2020, 7:27 pm

Gtx 1050 ද,GTX 970 ද හොද.

1050 ට වඩා 970 හොදයි කියන එකේ ඇත්තයි තියෙනවද?

970 card එක 1050 එකට වඩා performance වැඩී. but senk-X කිව්ව වගේ power consumption එකත් වැඩී මොකද පරන architecture එකක් නිසා. පරන නිසා සාමාන්‍යෙන් කොච්චරක් කල් drivers out කරයිද කියල නම් කියන්න අමාරුයි

0
Topic starter

මට gtx 970 card 1ක් ගන්න තැනක් කියන්නකො.කීයක් විතර වෙනවද ඒක.

0

Second Hand Parts විකුනන Shop වලින් අහල බලල මාස 3/6 warranty දෙන විශ්වාසවන්ත තැනකින් ගන්න.

මම ikman.lk site එකේ බැලුව GTX 970 Price එක.සාමාන්යෙන් 21000-24000 වගේ ගානකට තමයි තියෙන්නෙ.

හැබැයි ඊට වඩා තව රුපියල් 1000-2000 වගේ වියදම් කරල GTX 1060 3GB Card එකට යන්න පුලුවන්නම් ඊට වඩා හොදයි. මොකද GTX 970 වඩා අලුත් නිසා Drivers එහෙමත් තව කාලෙකට ඒවි.

Performance අතිනුත් GTX 1060 3GB Card එක ඉස්සරහින් ඉන්නවා.

https://www.youtube.com/watch?v=rWCnL8nJxSk&ab_channel=TestingGames

Share: