Notifications
Clear all

GTX RTX RX

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

1. GTX RTX wala  pradana wenaskam walata tyenne mnwda?

2. GTX 1660 vs RX 580 4GB walin hoda mkkda? 1660 eke cuda cores 1408i, 580 eke 2048i

3. Gaming walata hoda Nvidia ? or AMD ? (graphic)

1 Answer
0

RTX වල Nvidia සමාගමේ අලුත්ම Ray Teasing technology එක තියන එක තමයි ප්‍රධානම වෙනස.  AMD වගේම Nvidia cards දෙකකම එක වගේ Gaming වලට හොදයි Rx 580 එකට වඩා ටිකක් විතර 1660 card එකේ performance හොදයි. වැඩි දුර විස්තර මේ Link එකෙන් බලාගන්න.

https://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-1660-vs-AMD-RX-580/4038vs3923

Share: