Gtx 760 Vga ඒකේ Ran...
 
Notifications
Clear all

Gtx 760 Vga ඒකේ Randomly display එක නැතුව ගිහින් Monitor එක Sleep වෙනවා

1 Posts
2 Users
0 Reactions
111 Views
0
Topic starter

මන් GTX 760 ක් පාවිච්චි කරන්නේ...

මේ ලගකදි ඉදලා Pc එක ඔන් කරද්දි එකපාරම Black Screen එකක් ඇවිල්ලා monitor එක sleep වෙනවා...එක නිශ්චිත වෙලාවක් නැහැ... ‌පෙලක් වෙලාවට ‌Windows Loading screen ඒකේදි වෙනවා ... පෙලක් වෙලාවට Lock Screen එකට ආවහම වෙනවා...පෙලක් වෙලාවට on‌ වෙලා පැයකිිින් දෙකකින් විිිිතර වෙනවා..

එක දවසක් සිංදුවක් අහද්දි උනා සීන් එක...Black Screen ඇවිල්ලා Monitore sleep වෙලා තත් 30 කින් විතර සිංදුවත් නැවතිලා pc එක crash උනා ‌‌වගේ උනා😕

VGA එක නැතුව On Board එකෙන් වැඩ කරද්දි එහෙම මුකුත් සීන් එකක් නැහැ 😐

Drivers Updated

උදව්වක් ඔ්නේ VGA එක ‌ගොඩදාගන්න ❤

 

1 Answer
0

Graphic card එකේ power cables, pcie connection එක සහ monitor output port ටික check කරලා ද? MSI afterburner වලින් games ගහද්දි card එකේ temperature සහ clock speed බලන්න.

සමහර විට driver/software issue එකක් වෙනත් පුළුවන්, intel onboard graphics වලින් ගිහිල්ලා මේ guide link එකෙන් DDU software එක භාවිතා කරලා nvidia drivers සම්පුරනෙන්ම clean unistall එකක් කරන්න. ඊට පස්සේ අලුත්ම driver version එක දාලා බලන්න. හරි නැත්නම් ඔයාගේ graphic card brand (asus,msi..) website එකේ ටිකක් පරණ driver එකක් තියෙනවා නම් එක දාලා බලන්න. Windows updates කරලා බලන්න.

 

Share: