Notifications
Clear all

Gtx 760 issue

4 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

Gigabyte gtx 760 card ekak tiyenne eka drivers install kalata drivers ganne na resolution wenas karanna ba mokakda awla

4 Answers
0

ඔයා display driver uninstaller (ddu) software එක පාවිච්චි කරලා ඔයාගෙ දැනට තියෙන drivers සම්පුර්ණයෙන් අයින් කරන්න.

ඉස්සෙල්ලාම nvida site එකෙන් ඔයාගෙ graphic card එක තොරලා එකට අදාල අලුත්ම drivers download කරන්න. Install කරන්න එපා.

https://www.nvidia.com/Download/index.aspx

ඊට පස්සෙ ddu software එක install කරලා, එක open කරලා clean and restart කරන්න. මෙක කරන්න කලින් ඔයාගෙ virus guard එක disable කරලා ඉන්න සහ internet connection එකත් off කරන්න.

https://www.wagnardsoft.com/forums/viewtopic.php?f=5&t=2421

Computer එක restart උනාට පස්සෙ කලින් download කරපු nvidia drivers install කරන්න. මෙ දේවල් ඔකොම කරාට පස්සෙ නැවත virus guard එක සහ internet connection on කරන්න.

0
Topic starter

oya kiwwa widiyatama ddu eken uninstall karala drivers damm eth resolution wenas karanna ba card eke mokak hari awlkda ?

0

මොකක්ද ප්‍රශ්නෙ පෙන්නන. monitor එක මොකක්ද ?

0
Topic starter

monitor eka samsung s22d300 model eka 1080p monitor ekak card eke drivers ganne na nvidia drivers install kalata pennanne na gforce experience app eka nm open wenawa disply properties walata giyama microsoft basic display adaptor kiyala pennnanne card eke awlkda natnm pci slot ekada kiyala hitaganna ba kalin kiwwa dewal kala eth resolution change karanna ba drivers ganne na win 10 os eka tiyenne 800 x 600 tamai resolution eka danata tiyenne

Share: