Notifications
Clear all

Gtx 660 overclocking

1 Posts
2 Users
0 Reactions
165 Views
0
Topic starter

Gtx 660 graphic card eka kopamana overclock Kala hakida

core  clock

Memory clock

 

1 Answer
0

ඒක එක එක card එක අනුව වෙනස් වෙන්ව. මුලින්ම msi afterbuner වගේ software එකකින් කරන්වනම් gpu එකෙ max temperature එක 85C වගේ තියාගෙන ඉන්පස්සෙ එකින් එක oc කර කර benchmark කර කර බලන්න temperature. එක කරන්න පුලුවන් speed එක එක එක card එකෙන් card එකට වෙනස් වෙන්ව.

https://youtu.be/V3Ne0RONMDA

උඩ link එකෙන් කරන විස්තර තියෙනව

Share: