Notifications
Clear all

Gtx 460 card eka display eke iri gihin machine eka auto off wena

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

Ita kalin genawa card eketh e awulama thibba passe genawa ekath dawas 2ka 3k gihilla e lede enawa

1 Answer
0

මගේ ඔය වගේ ප්‍රශ්නයක් ඇවිත් VGA Card 3ක් මාරු කරන්න උනා. පස්සේ Check කරලා බලද්දි අවුල තිබ්බේ Power Supply එකේ. Power Supply එක Check කරලා බලන්න නැත්නම් වෙන Power Supply එකක් ගහල බලන්නකෝ.

තව කවුරුහරි දන්නවානම් කියයි.

 

Share: