Notifications
Clear all

Gtx 460

3 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

Gtx 550 ට වඩා Gtx 460 හොදද?

හුගක් අය කියන්නේ 550ටිය හොදයි කියලා

ඒත් 460 cuda cores වැඩියි

3 Answers
0

GTX 550ti vs GTX 460 හොඳ benchmarks ටිකක් හොයාගන්න නැහැ හැබැයි තියෙන සීමිත benchmarks වල gtx 460 එකේ performance ටිකක් වැඩි.

https://youtu.be/lbGEqkXCH_o

https://youtu.be/xaBZhvzHr_o

(මේ video එකේ gtx 650ti කියලා තියෙන්නේ වැරදීමක් වගේ)

 

0
Topic starter

Dual core E6420 overclock to 2.52 Ghz සහ Gtx 460 අතර තියෙන bottleneck එක කොහොමද?අයියේ

තව GTX 460 4GB ram ඒකක් අැතිද

0

CPU performance මදි නිසා ටිකක් ලොකු cpu bottleneck එකක් එනවා, 4gb ram ප්‍රමාණවත් ටිකක් පරණ games වලට. Motherboard එකට supported නම් core 2 quad එකකට upgrade වෙන්න බලන්න.

Share: