Notifications
Clear all

GTX 1660ti Card Driver error

3 Posts
3 Users
0 Reactions
134 Views
0
Topic starter

මගේ 1660ටti card එකට latest driver eka install කලා.. දැන් pc එක on කරන කොට on වෙන්නේ low resolution mode එකෙන් මේක හදාගන්නේ කොහොමද ? (පරණ drives install කරත් එහෙම වෙනවා..)

3 Answers
0

Right Click(on Desktop)  -> Display Setting -> Display Resolution -> වලට ගිහින් ඔයාගෙ මොනිටර් එකේ Resolution එක තෝරල දෙන්න.එතකොට සමහර විට හරි යාවි.

0
Topic starter

මම එහෙම කලා හැබැයි එතකොට විතරක් හරියනවා.. ආය pc එක restart කලාම low resolution mode එකේ on වෙනවා..

0

ඔයා windows safe mode එකට ද boot වෙන්නෙ? (msconfig එකේ boot tab එකෙ safe mode untick කරන්න).

එහෙම නැත්නම් මේ post එකේ තියෙන විදිහට DDU පාවිච්චි කරලා graphic drivers ඔකොම අයින් කරලා, අලුතින් දාලා බලන්න.

https://www.pcguide.lk/community/topic/gt-730/

Share: