Notifications
Clear all

GTX 1660(s) vs 1070

2 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

GTX 1660 Super Card  එකේ GTX 1070 වඩා render speed එකක් තියනවද?

මේ දෙකෙන් මොකක්ද හොද?

2 Answers
0

මේ gpu දෙක gaming performance වල gtx 1070 එක 5% වගේ performance වැඩී.

මේ card දෙක කෙලින්ම compare කරන හොද render performance analysis එකක් හොයාගන්න නැ,

හැබැයි මෙකේ SPECviewperf benchmark බලද්දී gtx 1070 එකේ performance ටිකක් වැඩි. එක සමහර විට gtx 1070 එකේ වැඩිපුර තියෙන 2gb vram එක නිසා වෙන්න පුලුවන්.

https://www.notebookcheck.net/GeForce-GTX-1070-Desktop-vs-GeForce-GTX-1660-Super-Desktop_7323_9970.247598.0.html

සාමාන්‍ය premiere pro වගේ editing software වලට නම් මේ cards දෙක අතර වෙනසක් වෙන්නේ නැ, හැබැයි සමහර professional workloads වල gtx 1070 එකේ performance ටිකක් වැඩි.

0

gaming walata wage 1660 super eka hondaida ? 1070 da honda?? issarahata ena games play karannth puluwn wenna me deken kokatada yana eka honda 1660 super or 1070?

 

Share: