Notifications
Clear all

Gtx 1660 supper card ekakata hariyana cpu eka

1 Posts
2 Users
0 Reactions
170 Views
0
Topic starter

mage gtx 1660 super card ekk thiyenne denata mage cpu eka i5 3rd gen apex gahanwa fps 100 ynawa eth kisima smooth ekk ne shutter wenawa cpu eka 90% th 100% use wenawa mn beluwe i5 6gen or 7gen wage yanna mage budget ekat hariyanna me deken mata hariyanne mokdda kisima bottleneck ekk nowi

1 Answer
0

i5 7th gen එකකට යන්න බලන්න. GPU එක තියෙන නිසා - 10th gen i5 එකක් හරි 12th gen i3 එකක් හරි ගත්ත නම් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

Intel Core i5-10400F | Nanotek

Colorful H510M-K M.2 V20 | Nanotek

RAM එකත් එක්ක ලක්ෂයක් වගේ ඇතුලත කරගන්න පුළුවන්.

Share: