Notifications
Clear all

gtx 1660 super

5 Posts
3 Users
0 Reactions
193 Views
0
Topic starter

asus tuf gtx 1660 super 3 fan card eke fan standby da tyenne?

mage pc ek normal on krla tibbath hamawelema fan karakenawa..

msi afterburn eka install krlath na

5 Answers
0

ඔයාගේ pc එක idle තියෙද්දී gpu temperature කීයද? සාමාන්‍යයෙන් 55°c වලින් පහළ තමයි fan off වෙලා තියෙන්නේ.

Asus GPU tweak II software එක භාවිතා කරලා card එක gaming mode එකට දාලා 0db fan enbale කරලා බලන්න.

0
Topic starter

 

 

0

GPU tweak II එකෙන් හරිගියද?

Asus site එකෙන් nvidia driver එක දාලා බලන්න. තව මේ guide එක් follow කරලා gpu tweak II එකෙන් custom fan curve එකක් දාලා බලන්න.

0

සාමාන්‍ය විදිහට Nvidia Card එකක් 60C වලින් පහල නම් ඒකෙ Fans Off වෙන විදිහට තමයි ගොඩක් manufacturersල හදන්නෙ . හැබැයි ඒක අදාල Product web page එකේ එයාල සදහන් කරනව. 0 fan technology, silent technology වගේ.

නමුත් TUF Product page එකේ එහෙම සදහනක් නෑ. Fans Low RPM එකේ වැඩ කරන විදිහට තියල තියෙනව. ඒක ගැටළුවක් නෙමෙයි.

0
Topic starter

thanks aiyye

Share: