Notifications
Clear all

Gtx 1660 super

2 Posts
3 Users
0 Reactions
223 Views
0
Topic starter

Aiye i3 8100 processor akakata ddr6 gtx 1660 super 6 GB vga card akak gahanna puluwanda.ram aka 12gb.power aka 450w.

2 Answers
0

GTX 1660 Super එකනම් Bottleneck වෙයි. 1650 Super එකකට ගියානම් හරි.

1660 super යනවනම් CPU එක i5 8/9th gen එකකට upgrade කරගන්න බලන්න.

0
Quote from Thisara Pivithuru on October 9, 2020, 7:51 am

Aiye i3 8100 processor akakata ddr6 gtx 1660 super 6 GB vga card akak gahanna puluwanda.ram aka 12gb.power aka 450w.

1660s එක අව්ලක් නෑ 4cores එකක්නෙ කිසි ප්‍රශ්නාක් වෙන්නෙ නෑ ඒකට අන්න gaming නම්. අනික් දේ අලුතින් හදනනම් i3 f series එකක් ගන්න ඒකෙ integrated graphics නැති නිසා ලාබයි gpu එකක් දාන නිසා integrated graphics ඕනෙ නෑ . but stream කරනන්වම් 4 core මදි වේන්න පුලුවන්. psu එක 550 or 500 upgrade එකක් කරන්න

Share: