Notifications
Clear all

GTX 1660 comfortable motherboard

8 Posts
3 Users
0 Reactions
173 Views
0
Topic starter

Asus H61M- K  2gen 3gen motherboard ekate GTX 1660 6gb VGA card aka wada karanawade?

8 Answers
0

ඔව් ඒ motherboards එකට වැඩ හැබැයි ඔයා බලන්න ප්‍රදාන දේ ඔයාගේ cpu එක නිසා gtx 1660 එක bottleneck වෙනවා ද කියලා.

1080p ගහද්දි i7 3770k එකක් වගේ තියෙනවා නම් අලුත්ම high graphic games වල bottleneck අඩුයි. ඊට අඩු i5,i3 වගේ තිබ්බොත් ගොඩක් games වල bottleneck වෙන්න පුළුවන්. ඔයාගේ cpu මොකක් ද? Monitor එකේ resolution කීයද?

0
Topic starter

Thanks.   Mage thiyenne intel i3- 2120 cpu@ 3.30GHz , display resolution 1920×1080

Ram 10gb 1333MHz

  • I7- 3370k ekak dammoth Hari yai de?
0

i3 එක නිසා ගොඩක් bottleneck වෙනාව gtx 1660 එක. i7 එකට upgrade උනොත් සමහර අලුත්ම games වල bottleneck අඩු වෙනවා හැබැයි ටිකක් පරණ games වල bottleneck වෙන්න පුළුවන්.

https://youtu.be/wxJKIwf4Fjo

මේ gameplay වල සමහර games වල gpu එක 70-85% විතරයි භාවිතා වෙන්නේ i7 3770 එකෙන් bottleneck වෙන නිසා.

ඒ නිසා මම හිතන්නේ GTX 1650 super වගේ card එකක් තමයි ඔයාට වඩා සුදුසු i7 3770 upgrade එකත් එක්ක.

 

0
Topic starter

Intel i5-3470 eka hariyanne nadde?

0

i5 3470 එකක් මදි වෙනවා gtx 1660 එකට. Gtx 1650 super එකට නම් i5 ලොකු අවුලක් නැහැ.

CPU එකේ performance මදි නිසා graphic card එකේ උපරිම performance යන්න බැරිවෙනවා (cpu bottleneck) නම් ඒ graphic card එකට අපි වැඩිපුර වියදම් කරන මුදල අපරාදේ නේ.

Gaming computer එකක cpu සහ graphic card දෙකම balance කරලා තියෙන්න.

තව ඔයාට පුළුවන් දැන් gtx 1660 එක මිලදී ගෙන පස්සේ එකපාරටම අලුත් intel හෝ amd cpu එකකට upgrade වෙන්න. හැබැයි ඒ අතර මදි කාලයේ cpu bottleneck නිසා graphic card එකේ උපරිම performance ලැබෙන්නේ නැහැ.

Gtx 1660 වගේ card එකකට යනවා නම් ඔයාගේ power supply එක ප්‍රාණවත් ද කියලත් බලලා ඉන්න.

0
Topic starter

Thanks👍👍👍👍👍👍

 

0

මටත් මේකට හවුල් වෙන්න  ඹ්න//// 4th gen Pentium  ප‍ෙුාස‍ෙසර් එකකට දැනට 1650 /1660 වගේ vga තාවකාලීනව ටිකකාලයක් භාවිතකරන්න පුලුවන්ද  auto CAD 3D වලට.

(cpu bottleneck)වීම ගැටලුවක්ද

power supply 450w ඇතිද

0

@lelwala1972  4th gen pentium cpu එකක් මදි, හැබැයි අලුත් build එක කරණකම් තාවකාලිකව භාවිතා කරට අවුලක් නැහැ.

450watt psu එකක් ඇති.

Share: