Notifications
Clear all

gtx 1650 super or gtx 1060

4 Posts
3 Users
0 Reactions
179 Views
0
Topic starter

වීඩියෝ එඩිට් වලට බිල්ඩ් එකක් හදනවනම්,

Ryzen 5 3600x + Asrock b450 steel legend

එක්ක හොදටම performance දෙන graphic card එක මොකද්ද අයියෙ.

1. Gtx 1650 super ex (4 Gb Gddr 6)

2 Gtx 1060 (3 Gb)

 

 

4 Answers
0

GTX 1650 super එකේ performance සහ features දෙකම වැඩි, power consumption එකත් අඩුයි.

0
Topic starter

Thank you❤

0
Topic starter

මම ඉන්නෙ ලංකාවේ නෙවෙයි.මෙහේ සාමාන්‍යෙන් අවුරුද්දක් දෙකක් විතර පාවිච්චිකරපු 1660,2060, වගේ graphic cards 1650 brandnew ගන්න ගානට වඩා ලංකාවේ සල්ලි වලින් 10 ක් විතර වැඩිපුර දීලා ගන්න  පුලුවන්.එහෙම used කාඩ් එකක් ගන්න එක කමක් නැද්ද.performance වැඩි නිසා

0

Mining වලට පාවිච්චි කරල නැත්න්ම් ගොඩක් හොදයි ඒ වගේ Card එකකට යන එක. හැබැයි Warranty නැති නම් මුදල invest කරන්නෙ Risky දෙයකට.

Share: