Notifications
Clear all

GTX 1650 Super

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

මගේ pc හදලා මාස 10ක් වගේ වෙනවා. මං වැඩි පුර කරන්නෙ video editing වැඩ. ටික දවසක ඉදන් premier pro එකේ වැඩ කරනකොට freeze වෙනවා වගේ වෙනවා. පස්සේ taskmanager එක open කරලා performance වලට ගිහින් GPU එකේ utilization එක 100% තීලා අඩු වෙනවා. ඊට පස්සේ task manager එක open කරගෙන ඉන්නකොට ආයි එහෙම වෙන්නෑ. මොකක්ද මේකට හේතුව.

පහල තියෙන්නෙ.එහෙම හිර උනාට පස්සේ taskmanager එක open කරාම තියෙන විදිහ.

CPU intel i5-10600k

MOTHERBOARD Z490-F

RAM 16gb

SSD 256gb

1 Answer
0

මේක හේතුවක් කියන්න අමාරුයි, හැබයි Nvidia drivers update කරලා බලන්න. තව edit>preference>media cache වලින් media cache remove කරලා බලන්න සහ file> project settings>general වල renderer එක cuda / software only අතර මාරු කරලා බලන්න.

Share: