GTX 1650 super එකෙය...
 
Notifications
Clear all

GTX 1650 super එකෙයි GTX 1660 එකෙයි performance වල ලොකු වෙනසක් තියෙනවද

3 Posts
3 Users
0 Reactions
128 Views
0
Topic starter

GTX 1650 super එකෙයි GTX 1660 එකෙයි performance වල ලොකු වෙනසක් තියෙනවද කොයිකද Gaming වලට හොද ( ඔක්කොම setting high  දාල 1080p Gaming වලට වගේ බජට් එකක් හොද)

3 Answers
0

Gaming වලට GTX 1060 එක හොදයි...

 

0
Topic starter

GTX 1650 super එක අවුල්ද Gaming වලට

0

GTX 1660 එකේ gtx 1650 super එකට වඩා 9% performance වැඩි.

මේ cards දෙකම හොදයි, අලුත්ම games ඔකොම ගහන්න පුලුවන්.

Share: