Notifications
Clear all

GTX 1650

2 Posts
2 Users
0 Reactions
102 Views
0
Topic starter

GTX 1650 & GTX 1650max Q  & GTX 1650Ti   මේ තුනේ වෙනස මොකක්ද?

2 Answers
0

Nvidia වල max-Q කියන්නේ thin & light laptop design වල භාවිතයට හදපු power usage & noise levels අඩු කරපු gpu model එකක්, ඒ නිසා සාමාන්‍ය gpu model එකකට වඩා ටිකක් performace අඩුයි.

GTX 1650 Ti කියන්නේ සාමාන්‍ය GTX 1650 එකේම memory speed වැඩි කරපු version එකක්, ඒ නිසා එකේ 10-20% වගේ performance වැඩි.

එතකොට laptop gpu සලකද්දි

(වැඩිම performance)gtx 1650 Ti > gtx 1650 > gtx 1650 max-Q(අඩුම performance)

0
Topic starter

Thank you ayyeee.❤️

Share: