Notifications
Clear all

gtx 1650

4 Posts
2 Users
0 Reactions
187 Views
0
Topic starter

gtx 1650 oc graphic card ekakata extra power denna one da?

4 Answers
0

ගොඩක් වෙලාවට OC (overclock) gtx 1650 එකක් නම් 4-pin pcie external power ඔනි වෙයි.

ඔයා බලන gtx 1650 එකෙ සම්පුර්ණ නම් කියන්න, ( උදහරණ - MSI GTX 1650 Ventus OC 4gb) එතකොට මට හරියට කියන්නේ පුලුවන් එ graphic card එකට extra power ඔනි ද කියලා කියන්න. එ graphic card එකෙ website එකෙන් උත් බලාගන්න පුලුවන් එ විස්තරය.

0
Topic starter

card eka - gigabyte gtx 1650 4Gb oc dual fan

0

Gigabyte gtx 1650 4Gb oc dual fan graphic card එකට extra power ඔනි නැ. Motherboard එකෙන් ලැබෙන power එක ඇති එ graphic card එකට.

0
Topic starter

thank you

 

Share: