GTX 1650 ජරාවක් කිය...
 
Notifications
Clear all

GTX 1650 ජරාවක් කියල හැමෝම කියන්නෙ ඇයි ☹️ ඒක video editing වලට මදිද නැත්තං ඒ range එකේ ගන්න පුලුවන් වෙන cards මොනාද මගෙ උපරිම බජට් එක 37ක් වගේ

7 Posts
5 Users
0 Reactions
181 Views
0
Topic starter

☹️☹️☹️☹️☹️☹️☹️

මම තෝරගත්තෙ ryzen 2600X processor එක්ක b450m board එකයි 8GB ram 120ssd 1tb hdd 😶 rig eka video editing වලටයි gaming වලටයි දෙකටම

7 Answers
0

RX570 hodai

0
Topic starter

@ananda අයියෙ හේතුවක් දන්නවද මේකට

0

මම නම් හිතන්නෙ නෑ ඒක ජරාවක් කියල අනික primer ps වගෙ කරන්වනම් nvidea එකක් තමයි ගන්න වෙන්නෙ නැත්නම් amd ඒවට nvidea ඒවට තරම් support නෑ. අපෙ අලුත් build එකෙත් 1650 එකක් use කරන්නෙ  3700x එකක් එක්ක ඉතින් මම නම් හිතන්නෙ නෑ අව්ලක් වෙයි කියල. මගෙ lap එකෙත් තියෙන්නෙ 9750h එකක් එක්ක 1650 එකක් ඒකනම් හොදටම ඇති. ඔයාට fps count එහෙම youtube video වලින් බලාගන්න පුලුවන්. හොයාගන්න පුලුවන්නම් 1060 එකකට ගියත් කමක් නෑ. ඒත් ඒක දැන් පරන නිසා පස්සෙ කාලෙක support එහෙම ඛොම වෙයිද දන්නෙ නෑ

0
Topic starter

@chandula අයි⁣යෙ 3400g එකට වඩා 2600 powerfull නේ

0

@silentkiller GTX 1650 eka hoda na kiyala kiyana hethuwa mekai....

Graphic cards godak katiya pawichi karane game gahana ne, ithin graphic ekak hodai da nada da kiyala balane gaming performance matha.

Gaming wadali RX 570 4gb eka GTX 1650 ekata wada performance wadi, average gathama 10% walin wage gaming FPS wadi RX 570 eke. Mn attach karapu photo eka balana, Tom Clancy's saha Fortnite witharai GTX 1650 eke fps wadi, anith hama game eke ma RX 570 eke fps wadipura yanwa.

RX 570 4gb ekai GTX 1650 ekai ekama price ekata thiyene, ithin ekama ganata 10% wadi fps gana puluwn RX 570 eken. Ana ekai hamoma wage kiyane Rx 570 ekak gana kiyala.

Habai pure gaming performance diha baladi witharai mehema wene... Nvida cards Adobe software walata hodata optimize AMD cards walata wada. Ithin oya video editing, Photoshop, after effects wage dewal karanawa nm GTX 1650 eka Rx 570 ekata wada hoda wena puluwn.

Ithin oya thiranaya karana oya wadipura PC eke karane game gahana eka da? Video editing karana eka da? E anuwa GTX 1650 hari RX 570 eka hari thora gana.

*Ow, 2600 eka godak fast 3400g ekata wada.

0
Quote from Silentkiller on September 17, 2019, 11:53 am

@chandula අයි⁣යෙ 3400g එකට වඩා 2600 powerfull නේ

අනිවර්‍යෙන්ම multitasking වලදි 2600 3400g වලල වඩා හොද preform කරන්ව මොකද cores and thread count එක වැඩි නිසා. 3400g වල විශේෂත්වය තමයි gpu chip එකත් ඒකටම එකතු කරල තියෙන එක. ඒත් ඔයා වෙනම vga එකක් use කරන්වන්ම් 2600 එක cpu performance අතින් 3400g එකට වඩා හොදට perform කරන්ව

0

1650 awlk ne hodai

Share: