Notifications
Clear all

GTX 1070 vs RTX 2060

4 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

GTX 1070 card ekakta yana ekada hoda RTX 2060 ekakta yana ekada ?

4 Answers
0

Rtx card එකකට යන්න එකේ  performance gtx එකකට වඩා වැඩියි.

https://gpu.userbenchmark.com/Compare/Nvidia-RTX-2060-6GB-vs-Nvidia-GTX-1070/4034vs3609

එ් වගේම nvidia company එකේ latest ම card එක හින්දා ඉසරහට එන games වලටත් හොදයි.

0
Topic starter

Thanks 🙂 memory eke difference ekak tyana eka issue ekak wnne nadda ?

0

Ne. Awulk wenne ne.

https://youtu.be/ANF7SNpTJxA

0

ඔයා gaming යනවනම් ඒ ඇති මොකද gaming කරද්දි 4gb gddr5 එකක් උනත් ඇති 1080p ගහන්න ඒත් දැන් එන rtx compatible games ගහන්න අනිවාර්‍යෙන් rtx card එකක් ඕනෙ ඒක නිසා අනිව rtx එකක් ගන්න. අනික vram එක විතරක් නෙමෙයි එකම දේ ඒකෙ තියෙන processor එකෙ power එක වගේ ඒවත් බලපානව ඉතින් අනිව @bevan-fernando කිව්ව වගේ rtx එකක් ගන්න

 

Share: