Notifications
Clear all

gtx 1070 hondama graphic card eka mokakda

6 Posts
4 Users
0 Reactions
185 Views
0
Topic starter

Palit gtx 1070 gamerock preimiam eka hondaida

6 Answers
0
Quote from ireshpriyantha on November 22, 2017, 10:07 am

Palit gtx 1070 gamerock preimiam eka hondaida

Brand එක වෙනස් උනාට හැම 1070 card එකේම තියෙන 1070 GPU එක හදන්නෙ Nvidia සමාගමෙන්. ඒ නිසා හැඩය, ප්‍රමාණය. Fan ගණන වගේ දේවල් වෙනස් උනත් හැම Card එකකින්ම (එකම GPU එක තියෙන) සමාන Performance ගන්න පුලුවන්.

0
Topic starter

Ethakota clock speed eka wenas wenne kohomada. Eka eka brand wala

0

එක එක Manufacturer මේ එකම GPU එක අරගෙන ඒව Overclock කරල එක එක වේගවලින් test කරල ඒ වැඩි Clock වලට හරියන්න Heat sink / cooling වෙනස් කරල එවනව. මේ විදිහට test කරල ඒක හදල තියෙන වේගවලට වඩා වැඩිපුර වේගයකින් හරියට වැඩ කරනව කියල සහතික කරල ඒකට අවුරුදු 2 - 3ක් Warranty එකකුත් දෙන්න ඕන නිසා තමයි Card එක එකම උනත් මිළ ගණන් වෙනස් වෙන්නෙ.

0
Topic starter

Asus strix x370f board ekakata corsair 16GB ram kit ekak support karaida. 3000MHz ram kit ekak. Site eke thiyenne 3200MHz 3000 ne. Ehema unoth OC nokara puluwan neda.

0

Mage asus strix gtx 1070 oc edition card 1a ultra settings walin play karaddi godark heat wennawa, eka prashnayak nedda?

0
Quote from ireshpriyantha on November 23, 2017, 12:12 pm

Asus strix x370f board ekakata corsair 16GB ram kit ekak support karaida. 3000MHz ram kit ekak. Site eke thiyenne 3200MHz 3000 ne. Ehema unoth OC nokara puluwan neda.

Meka Bios update ekak ekka boho wita support karana puluwan. godak welawata RAM eka 3000 hari eeta pahala 2666 Mhz walin hari wada karai baord ekedi. ow OC nokara RAM eka normal speed walata wada karanawa me wage welawata

Share: