Notifications
Clear all

Gtx 1070 8gb vs rx 590 8gb

2 Posts
3 Users
0 Reactions
130 Views
0
Topic starter

Gtx 1070 8gb rx 590 8gb card deken hoda mkkdd ...... radeon graphic auldaaa.... aiiii mee hamomaa nvidia card witharak gnneee

2 Answers
0

Nvidia Card Adobe Softwear වලට සපෝට් කරනව වැඩිපුර.ඒකයි nvidia වලට ඔඩක් අය යන්නෙ.ගේමින් වලදි නම් අඩු මුදලකට වැඩි performance එකක් ගන්න පුලුවන් AMD Card වලින්.

ඔය කාඩ් දෙකෙන් වැඩිපුරම recomand කරන්න පුලුවන් GTX 1070 එක.මේ ලින්ක් එකට ගිහින් බලන්න.

https://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-1070-vs-AMD-RX-590/3609vs4033

ඒත් මම හිතන්නෙ 1070 එකේ මිල වැඩියි.අපි කම්පෙයා කරල බලන්න ඕන ආසන්න මිලවල් තියන කාඩ් දෙකක්නෙ.

0
Quote from Sirimanna Sirimanna on May 16, 2020, 10:49 pm

Gtx 1070 8gb rx 590 8gb card deken hoda mkkdd ...... radeon graphic auldaaa.... aiiii mee hamomaa nvidia card witharak gnneee

@senuka-x කියන කතාවෙ හරි ඒ වගේම amd එකේ දැන්නම් ප්‍රශ්නයක් නෑ ඉස්සරට තත්වය වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ලංකාවෙ amd cards අඩුයි ඒකයි අනික් ප්‍රශ්නෙ

Share: