Notifications
Clear all

GTX 1060 vs GTX 1050Ti

6 Posts
3 Users
0 Reactions
159 Views
0
Topic starter

GTX 1060 3GB vga ekada GTX 1050ti 4GB vga ekada gamin walata hoda performance ekak denne?

6 Answers
0

1060 3GB එක තම වැඩි fps ගානක් දෙන්නෙ.ඒ වගේම ඒක වීඩියෝ rendering වගේ දේවල් වලටත් ගොඩක් හොදයි.Pcguide එකෙන් කරල තියන මේ වීඩියෝ එක බලන්න.මේකෙදි කාඩ් 2 ම ගේමින් පෆෝමන්ස් පෙන්නල තියනව.

https://www.youtube.com/watch?v=vpBapfq7JWM&t=665s

ඔය කාඩ් දෙකෙන් 1060 එක recomand කරන්න පුලුවන්.

0
Quote from K.udaranga on May 15, 2020, 2:43 pm

GTX 1060 3GB vga ekada GTX 1050ti 4GB vga ekada gamin walata hoda performance ekak denne?

සාමාන්‍යෙන් 1080p වගේ play  කරනවනම් 1060 card එකේ vram එක හොදටම ප්‍රමානවත් දැනට ඇවිත් තියෙන games high or very high mix එකක ගහන්න.

computational power එක අතින් 1060 card එක ඉස්සරහින් ඉන්නෙ

0
Topic starter

Mage tiyenne i5 second gen computer ekak. Mekata gtx 1060 vga eka support karanawa neda?

0

@k-udaranga සපෝට් කරනව.ඒත් bottleneck වෙන්න පුලුවන් , මේ වීඩියෝ එක බලන්න.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

0
Topic starter

Thank you bro.... 😊😊😊😊

0
Quote from K.udaranga on May 16, 2020, 4:05 am

Mage tiyenne i5 second gen computer ekak. Mekata gtx 1060 vga eka support karanawa neda?

ඒක play කරන game එක අනුව වෙනස් වෙනව. සමහර games cpu එක මත depend වෙන්නෙ  සමහර ඒව gpu  එක මත cpu dependend games play  කරද්දි නම් bottleneck එකක් එන්න පුලුවන්. මොකද processor එක ගොඩක් powerful නැති නිසා ඒත් gpu dependent games වලදි නම් ඒක ලොකුවට දැනෙන්නෙ නෑ

Share: