Notifications
Clear all

GTX 1060 3GB or GTX 970 4GB

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

GTX 1060 3GB OC එකක් ගන්න එකද GTX 970 4GB OC එකක් ගන්න එකද හොද? Video editing (premiere Pro , After Effects )  , Gaming තමයි කරන්නේ...

1 Answer
0

video editing වගේ වලදි බලපාන්නෙ nvidea gpu එකේ තියෙන cuda cores ගොඩක් වෙලාවට ඒක support කරන්නෙ rendering වල encoding part එකටයි live previews වලටයි. 1060 එකේ cuda cores 1165 තියෙද්දි 970 එකේ cuda cores 1664 තියෙනව. ඒත් 1060 එකේ අලුත් architecture හා  clock speed එක වැඩි නිසා ඒක 970 වගේම performance එකක් ගන්න පුලුවන්. මම නම් කියන්නෙ අලුත් card එකට ට යන්න කියල මොකද පරන card එක 1060 එකට වඩා use කරලනෙ තියෙන්නෙ ඒක නිසා ඉතින් durability එක අඩු වෙන්න පුලුවන් ඒක නිසා අලුත් card එකට යන්න බලන්න. 970 එකක් sure නම් හා price අඩු නම් ඒකට ගියාට කමක් නෑ. 1606 එක brand new නම් ඒකට යන්න. vram  එකේ ලොකූ බලපෑමක් නෑ 3gb ප්‍රමානවත් editing වලට

Share: