Notifications
Clear all

Gtx 1060 3gb fan error

3 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

මගේ graphic card එක gtx1060 3gb එකක් ඒකේ එක ෆැන් එකක් හරිහැටි වැඩ නෑ ඒ ෆැන් එක නැතිව normal fan එකක් සෙට් කලොත් heat එක වැඩි වෙවි ද මං cod ghghos play කල උපරිම් setting dala එතකොට maximum heat eka giye 87c wage

 

3 Answers
0
Topic starter

Ghost setting

 

0

Warranty තියෙනවනම් වහාම Warranty Claim කරගන්න. නැත්නම් වෙන FAN එකක් Replace කරගන්න පුලුවන් කමක් තියෙනව. අයින් කරපු VGA එකක් හොයාගෙන ඒකෙ තියෙන FAN එකක් මේකට දාන්න පුලුවන්.

0
Topic starter

Worrenty tynawa ok thanks

Share: