Notifications
Clear all

Gtx 1060 3gb

5 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

i3-4160 cpu ekakata gtx 1060 3gb card ekak gahuwata aulak nadda

5 Answers
0

i3-4160 එක cores 2ක් තියෙන cpu එකක්, අද කාලේ games වලට අවම cores 4ක් වත් ඔනි. එ නිසා i5 හො i7 එකක් බලන්න.

තව i3 4160 එකෙන් gtx 1060 3gb එක ගොඩක් bottleneck වෙනවා. GTX 1060 3gb එකකට ගැලපෙන්න i5 3570 එකක් වත් ඔනි අවම වශයෙන්.

0
Topic starter

Thanks

0
Topic starter

Passé i5 ekakata maru wenakan Gtx 1060 3gb card eka dala  game gahannama bariweida ?(i3-4160) card eken

0

එහෙම කරාට කිසිම අවුලක් නැ. හැබැයි අනිවාර්යයෙන් පස්සෙ i5 එකකට upgrade වෙන්න, නැත්තං gtx 1060 3gb එකේ performance අපරාදේ.

0
Topic starter

Gtx 1050ti 4gb ekaka performance mata gtx 1060 card ekenuth ganna puluwan weida ? (i3-4160) cpu ekakin ( GTA -5 wage game ekak ultra dala gahanna puluwan weida ? Please!

Share: