Notifications
Clear all

GTX 1050Ti vs 1650

2 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

GTX 1050Ti Card එක සහ 1650 Card එක performance  සමානද?

2 Answers
0
Quote from Nimesh Tech on October 18, 2020, 7:50 am

GTX 1050Ti Card එක සහ 1650 Card එක performance  සමානද?

නෑ 1650 එක 1050ti එකට වඩා performance වැඩී ඒත් ඔයා gaming කරන්නම නම් යන්නෙ මම නම් කියන්නෙ 1660 or 1660ti එකකට යන්න කියල

0
Topic starter

Thank You !!!!!!!!!!!!!!!

Share: