Notifications
Clear all

GTX 1050 Ti 4gb

7 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

මගේ VGA  Card එක (Gigabyte GTX 1050Ti 4GB OC Windforce) PC එකට Connect කරාම Display එන්නේ නැහැ.. HDMI cable එකක් use කරන්නේ..  Warranty Clam කරලා 2ක්, 3ක් ගත්ත (ගෙනාපු මුල හොදට වැඩ 1week යද්දී වැඩ නැහැ ) එත් එහෙමයි.

මොකක්ද මම කරන්න ඕනේ මේක හදාගන්න??

දැන්නම් එපා වෙලා තියෙන්නේ

 

System Specs

CPU: i5 7400 3.00GHz

MB: Gigabyte B250M-D3H

RAM: 16GB

PSU: Corsair VS 450

Monitor: HP 22es

7 Answers
0

ඔයා Graphic Card එක ගත්ත ගමන් Drivers install කරාද?

0
Topic starter
Quote from Senuka X on May 6, 2020, 12:17 pm

ඔයා Graphic Card එක ගත්ත ගමන් Drivers install කරාද?

ඔව්..

0

Cable එකේ හෝ HDMI Port එකේ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ.පුලුවන්නම් යාලුවෙක්ගෙ වෙන කේබල් එකක් ඉල්ලගෙන ඒක යූස් කරල බලන්න.Smart TV එකක් එහෙම ගෙදර තියනවනම් ඒකට කනෙක්ට් කරල බලන්න ඔඩ්ඩක්.

PC එක සාමන්ය විදියට Boot වෙනවද? CPU, Graphic Card එකේ Fan කැරකෙනවද?

0

මේ මගෙ power Supply එකේ ප්‍රශ්ණයක් වෙලා VGA Card 2ක් පිච්චිලා තියෙනව, (Warranty Claim කලාට පස්සේ දැනගත්තේ) සමහරවිට ඒ වගේ ප්‍රශ්ණයක්ද දන්නේ නෑ ඉතින් මුළු System එකම Check කරන්න කියන්න බෑනේ මොනව වෙලාද කියලා සමහරවිට Motherboard එකේ ප්‍රශ්ණයක්ද දන්නේ නෑ........

0
Topic starter
Quote from Senuka X on May 6, 2020, 7:25 pm

Cable එකේ හෝ HDMI Port එකේ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ.පුලුවන්නම් යාලුවෙක්ගෙ වෙන කේබල් එකක් ඉල්ලගෙන ඒක යූස් කරල බලන්න.Smart TV එකක් එහෙම ගෙදර තියනවනම් ඒකට කනෙක්ට් කරල බලන්න ඔඩ්ඩක්.

PC එක සාමන්ය විදියට Boot වෙනවද? CPU, Graphic Card එකේ Fan කැරකෙනවද?

PC එක on වෙනවා.. fans නම් වැඩ නැහැ..

0
Topic starter
Quote from Sanithu Udawaththa on May 6, 2020, 7:29 pm

මේ මගෙ power Supply එකේ ප්‍රශ්ණයක් වෙලා VGA Card 2ක් පිච්චිලා තියෙනව, (Warranty Claim කලාට පස්සේ දැනගත්තේ) සමහරවිට ඒ වගේ ප්‍රශ්ණයක්ද දන්නේ නෑ ඉතින් මුළු System එකම Check කරන්න කියන්න බෑනේ මොනව වෙලාද කියලා සමහරවිට Motherboard එකේ ප්‍රශ්ණයක්ද දන්නේ නෑ........

ow bro.. poddak check karaganna ona.

0
Quote from PraveenKF on May 6, 2020, 8:00 pm
Quote from Sanithu Udawaththa on May 6, 2020, 7:29 pm

මේ මගෙ power Supply එකේ ප්‍රශ්ණයක් වෙලා VGA Card 2ක් පිච්චිලා තියෙනව, (Warranty Claim කලාට පස්සේ දැනගත්තේ) සමහරවිට ඒ වගේ ප්‍රශ්ණයක්ද දන්නේ නෑ ඉතින් මුළු System එකම Check කරන්න කියන්න බෑනේ මොනව වෙලාද කියලා සමහරවිට Motherboard එකේ ප්‍රශ්ණයක්ද දන්නේ නෑ........

ow bro.. poddak check karaganna ona.

ඒක තමයි ආපහු Power Supply එකක් දාද්දී හොද Branded එකක් දාන්න.......

මේ Link එකෙන් ගිහින් අවශ්‍ය Watts ගාන බලා ගන්න.......

https://outervision.com/power-supply-calculator

මේ Video ටික බලන්නකෝ........

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

Certified Power Supply එකක් ගන්න ගන්නව නම් (අඩුම තරමේ Bronze Certified එකක් වගේ).......

Share: