Notifications
Clear all

GTX 1050 2GB OC version

4 Posts
3 Users
0 Reactions
159 Views
0
Topic starter

me VGA card eka gena oyalata thiyena experiance kohomda? kauda use karanne? denata thiyena onema game ekak lag venne nethuva play karanna puluvanda? https://www.gigabyte.com/Graphics-Card/GV-N1050D5-2GD#kf

4 Answers
0

Asus brand එක හොදයි. මේකෙ performance සමාන වෙනව ඕනම 1050 Card එකකට. පහත තියෙන්නෙ වෙන Brand එකක GTX 1050 GPU එකක් තියෙන Card එකක්.

https://youtu.be/O0xGrSVTKl4

 

0
Topic starter

mama eka balala thiyenva aiye. thava kattiyage adahas balannai post eka demme. vedio series eka mara interesting aiye thanq.

0

Full Backup එකක්ම තියෙනව නේද. හොදයි.

0

MSI 1050 OC එකක් දැං අවුරුදු 1ක් වගේ තිස්සේ පාවිච්චි කරනවා. මන gaming වලටනම් නෙවේ ගත්තේ. FHD දාල ULTRA ගහනවා games දෙක තුනක්.

warface (steam - multipalyer ) = average 50 fps එනවා. ප්ලයෙර්ස් ල වැඩි උනාම FPS ඩ්‍රොප් වෙනවා. ගොඩක් වෙලාවට 60 fps එනවා. heat එක නොර්මල්.

Euro truck simulator (steam - SP & MP) = single player නම් කට කපල 60 fps එනවා. කලාතුරකින් city වලදී fps 10ක් වගේ අඩු වෙනවා. Multiplayer නම් 30fps තමා උපරිම. සමහර city වලදී පිහියෙන් අයිනවා වගේ 10 FPS එනවා. මේක game එකේ හැටි.

spintires  (steam - SP & MP) = මේකේ නම් 60fps එනවා සමහර අවස්ථාවලදී fps 10ක් වගේ අඩු වෙනවා.

ඔච්චරයි check කරන්න ගහල තියෙන games. අනිත්ව ගහද්දි FPS බලල නැ . (GTA 5 ultra , farcry 3 ultra, NFS සෙට් එකම ultra (payback එක ගැහුවේ නැ))

මේවා afterburner එකේ OSD එකෙන් බලන ගමන් Screenrecord එකකුත් යනගමන් ගහපු games . දල අදහසක් ගන්න පුළුවන් ඇති කියල හිතනවා.

Share: