Notifications
Clear all

GTX 1050

2 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Asus GTX 1050 2GB ekada budget ekath ekka baladdi honda nethnam Gigabyt GTX 1050 2GB card ekada?

GTX 1050 2GB eka godak games low hari dala ghnna puluwanda? (lag nowee)

2 Answers
0

Cards දෙකම හොදයි නමුත් Gigabyte එකට යන්න එකේ Asus එකට වඩා ටිකක් විතර clock speed වැඩි එ් වගේම dual fan තියන හින්දත් එකට යන්න

ඔව් දැනට තියන ඔනේම game එකක් Low medium settings වලින් ගහන්න පුලුවන්.

https://versus.com/en/asus-phoenix-geforce-gtx-1050-vs-gigabyte-geforce-gtx-1050-windforce-2x-oc

0
Topic starter

Thanks

 

Share: