Notifications
Clear all

GTS 250

1 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

මගේ ගාව දැනට තියෙන dual core machine එකේ තියෙන්නෙ gts 250 graphic card එකක් මං අලුතෙන් ryzen build එකක් කරන්න යන්නෙ ඒකට b550 Motherboard එකට gts 250 graphic card එක support කරනවද

එහෙම නැත්තං ryzen 3700x ක ග්‍රැෆික් කාඩ් එකක් නැතුව run කරන්න පුලුවන්ද ටික දවසකින් ග්‍රැෆික් කාඩ් එකක් ගන්නකං

1 Answer
0

Ryzen CPU වල Onboard Graphic නැහැ. ඒකට RYZEN APU එකක් ගන්න ඕන.

GTS 250 Card එක Pci Express නම් කිසිම ගැටළුවක් නැතිව වැඩ කරන්න පුළුවන්.

Share: