Notifications
Clear all

Gt 520 not compatible

1 Posts
2 Users
0 Reactions
113 Views
0
Topic starter

Gt 520 1gb card eka mage g41t-m6 board ekata gahuwata passe aluth drivers install කරන්න ba.....334.26 version eka wada krnwa ....eth new version ekata update krnna ba...mokadda krnne?

1 Answer
0

ඔයා පාවිච්චි කරන windows version එක මෝකක්ද ? දැන් දලා තියන driver එක අයින් කරලා මේ link එකේන් අලුත්ම driver එක download කරලා install කරන්න.

https://www.geforce.com/drivers

අලුත්ම drivers update එන්නේ දැන් windows 8 සහ ඊට වඩා වැඩි versions සදහයි.

Share: