Notifications
Clear all

Grific awlk

0 Posts
1 Users
0 Reactions
118 Views
0
Topic starter

මන් ගේම් එකක් play කර කර ඉද්දි  ගේම් එකේ grafic setting වැඩි කරා. ඉට පස්සේ එක පාරටම dispay එක පිස්සු කෙලියා on/off  වෙන්න පටන් ගත්තා. ඉට පස්සෙ ඔන්  උනා ඒත් pic එකේ තියන අව්ල පෙන්නනවා.drivers  unstrall කරලා imstrall කරත් වැඩක් නෑ grafic එක update උනා කියලා පෙන්නුවට වැඩ නෑ. කරන්න පුලුවන් හැමදේම කරා . Machine එකම ගලවලා ඔක්කොම සුද්ද කරලත් වැඩක් උන් නෑ plz help???????????

Share: