Notifications
Clear all

grapics card

2 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

සාමාන්‍යයෙන් pc එකක graphics card එක wott ගාන 600w ......750w විතර වෙනවා..එතකොට ලැප්ටොප් එකක  මුළු watt ගානම 1/4 අඩුයි ...එතකොට එකම spec තියෙන graphics card එකකින් pc graphics card එකක වගේ performance ගන්න පුලුවන් ද..??

 

 

2 Answers
0

ඒක තමයි Laptop වල සහ Desktop වල වෙනස. නමුත් Desktop Graphics ම තියෙන laptop වල Power brick එක සෑහෙන ලොකුයි. ඒ අවශ්‍ය කරන Power එක දෙන්න. නමුත් Desktop වගේම performance ගන්න නම් Laptop වලත් Desktop Grade Cooling සහ Power අවශ්‍ය වෙනව.

 

0
Topic starter

Thanks you Priya ayye..........😘

Share: