Notifications
Clear all

Grapics

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

hema games wala screen tearing enawa hethuwa mokadda🤔

1 Answer
0

Monitor එකේ refresh rate එකට වඩා game fps ප්‍රමානයක් ගොඩක් වැඩි හෝ ගොඩක් අඩුයි නම් screen tearing බහුලව බලාගන්න පුළුවන්.එකට game settings වල v-sync enable කරලා බලන්න.

V-sync වල අතුරුඵලයක් නිසා Input lag වැඩි වෙනවා, input lag වැඩි නොකර screen tearing අයින් කරන්න ඕනි නම් adaptive sync තියෙන monitor එකක් ගන්න ඕනි.

https://youtu.be/Ek3-mcIu5Nk

Share: