Notifications
Clear all

Grapic card using 100%

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

මගේ graphic card එක gigabyte 3070 8gb එකක් processor එකi7 12gen එකක් ගොඩක් ගේම්ස් වලදි graphic card එක 100% use වෙනවා processor එක use වෙන්නේ ගොඩක් අඩුවෙන් obs එකෙන් stream  කරද්දිත් වෙනසක් ⁣නෑ මේක GPU bottleneck එකක්ද එක දිගට පැය දෙක තුනක්g raphic card එක 100% use වෙන එක ප්‍රරශ්ණයක් නැද්ද නැත්නම් ඒකට මොකක් හරි solution එකක් තියේද

1 Answer
0

GPU සහ CPU Usage එක Game එකෙන් Game එකට වෙනස් වෙනව. CPU එක Video - 3D Rendering වගේ වැඩ වලදි 100%ක් යනව. GPU එක Gaming වලදි 100%ක් යනව. ගැටළුවක් නැහැ.

සමහර Games තියෙනව GPU එකට වඩා CPU එක Use වෙන. මෙතන කිසිම ගැටළුවක් නැහැ.

Share: