Notifications
Clear all

Graphics for 3D modeling

1 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

3d modeling වැඩවලට හදන pc එකට 1650 වගේ කාඩ් එකක් දැම්මොත් ඇතිද

1 Answer
0

ඔව්. ගැටළුවක් නැහැ. Modelling වලදි Viewport එකේ Model / Mesh Preview කරන්න තමයි GPU එක අවශ්‍ය වෙන්නෙ. ඒක Viewport එක තුල Realistic විදිහට පෙන්වන්න අවශ්‍ය නම් තමයි ටිකක් හොද GPU එකක් අවශ්‍ය වෙන්නෙ.

Share: