Notifications
Clear all

Graphics Cards

3 Posts
3 Users
0 Reactions
171 Views
0
Topic starter

ASUS ROG GTX 1660 Ti ekada wediyenma hodha nethnam GIGABYTE GTX 1669 Ti OC ekadha wediyenma hodha?

(Solid Works ekee designing walatai gaming walatai)

3 Answers
0

දෙකම එකම gtx 1660ti chip එක තියෙන නිසා ලොකු performance වෙනස් වෙන්න නැහැ. Asus එක triple fan නිසා ටිකක් cooling වැඩි හැබැයි එකේ මිලත් වැඩි වෙයි. Gtx 1660ti එකකට dual fans ප්‍රමාණවත්. ඒ නිසා reviews බලලා ඔයාට කැමති design එක, මිල සහ warranty බලලා කැමති card එකක් තෝරාගන්න.

0

Mage lap eke kalin play karapu games dan play karanna ba lag wenawa mn graphic card eka update kara godak paarak try kara. graphic card eka gihillada danne na ne?

kalin games hodata wada kara dan lag wenawa.

0

@sasiru-2

අලුත් ප්‍රශ්නයක් ඉදිපත් කරද්දි අදාල මාතෘකාවට (laptop) ගිහිල්ලා "new topic" button එකෙන් post එක දනන්.

Share: