Notifications
Clear all

Graphics cards

2 Posts
3 Users
0 Reactions
130 Views
0
Topic starter

GTX 1070ti card එක පරණ වෙලත් GTX 1660ti එකට වඩා profomence වැඩි ඇයි? මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවද ?

Card එකේ නම් තියෙන සංඛයාව ( 1050,1060,1070,1080 වගේ) වැඩි වෙන කොට profomence වල වෙනසක් වෙනවද?

Graphics card වල ti, super , කියලා තියෙන එකේ තේරුම මොකද්ද?

2 Answers
0

 

  • GTx 1070 Ti card එක High End card එකක් ඉතින් ඒකෙ performance GTx 1660 Ti එකකට වඩා වැඩි වෙන්න පුලුවන්............
  • ඔව්.......... 1060,1070,1080 වගේ අගය වැඩි වෙන කොට Performance වැඩි වෙනව තව Card එකේ නමේ අගට Ti කියල කෑල්ලක් එනවනම් ඒ card එක normal එකට වඩා performance වලින් වැඩියි.(GTX 1070 Ti, 1080 Ti, 1660 Ti) තව ඔයාට super cards ගැන දැන ගන්න මේ Video එක බලන්න,
  • https://www.youtube.com/watch?v=dLIQT1WMxB0
  • තව මේ video එකත් බලන්න.
  • https://www.youtube.com/watch?v=ANF7SNpTJxA

 

 

0

@sanithu-udawaththa ස්තුතියි

Share: