Notifications
Clear all

Graphics card update

3 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

Amd vga එකක් මන් use කරන්නේ  ඒකේ update වලට ගියාම recommend/recommend+optional කියලා 2ක්‌ තියනවා මේ 2න් වඩා හොද මොකක් දීලා update කරොත්ද?

3 Answers
0

Recommend එක භාවිතා කරන්න, optional එක stable නැති වෙන්න පුළුවන්.

0
Topic starter

Stable නැති වෙන්න පුළුවන් කිව්වේ?

0

Game / windows crashes වෙන්න සහ වෙනත් ප්‍රශ්න එන්න පුළුවන්.

Share: