Notifications
Clear all

Graphics card update

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

මේ තියන full install/minimal install/drivers only කියන ඒවායින් මොනාද වෙන්නේ මන් මේකේ හැමදාම graphics card එක update කරද්දී full install එක දීලා තමයි update කරන්නේ අනිත් ඒවායින් මොනාද වෙන්නේ?

1 Answer
0

Full එකේ Radeon Software එකෙන් gaming, recording, streaming & performance tuning features ඔකොම ලැබෙනවා.

Minimal එකේ basic software features පමණයි. Recording, performance tuning නැහැ.

Driver only එකේ display driver පමණයි install වෙන්නේ. Radeon software සහ features ලැබෙන්නේ නැහැ.

Share: