Notifications
Clear all

Graphics card signal issue

0 Posts
1 Users
0 Reactions
79 Views
0
Topic starter

මං අලුතෙන් VGA එකක් set කලා මගේ computer එකට.සමහර වෙලාවට on කරද්දී fan හයියෙන් කැරකෙනවා එත් monitor එකට signal එන්නේ nea.එහම වෙන්නේ ඇයි?

RAM:6GB
VGA:GTX 760
Processor:i3-4130

Share: