Notifications
Clear all

Graphics card power usage

6 Posts
4 Users
0 Reactions
226 Views
0
Topic starter

GTX graphic card walata GT graphics card walata wada power eka use wenawa wadida.

6 Answers
0

හරියටම card දෙක කියන්න පුලුවන්ද .ඒක වෙනස් වෙනව fans ප්‍රමානය oc කරන හැකියාව වගේ ඒව අනුව. සාමාන්‍යෙන් මගේ දැනුමෙ හටියට gt card gtx වලට වඩා performance අඩු නිසා power consumption එක අඩු වෙන්න ඕනේ

0
Topic starter

Man graphics design karanne aluthen pc ekak hadaganta yannne ekata gtx 700 series eke card ekak dala hadaganna ekada hoda naththan normal gt 2gb wage card ekak dala hadaganna ekada hoda power eka aduwen yanne kokatada.

0

@chandula meka poddak ballanako

 

0

මෙහෙමයි මට ඇත්තටම හරියටම උත්තරයක් දෙන්න බෑ මොකද එක එක සමාගම් වලින් එක එක විදිහට gpu හදන්නෙ එක එක ඒවල fans ප්‍රමාන oc කරන්න පුලුවන් ප්‍රමාන වෙනස් ඒවලින් power consumption  එක අඩු වැඩි වෙනව ඉතින් ටිකක් අමරුයි මට හරියටම කියන්න. ඒත් සාමාන්‍යෙන්. Gtx card වල gt card වල performance සාමාන්‍යෙන් අඩුයි ඒක නිසා power consumption  එක අඩුයි මට ප්‍රශ්නෙ ඒකයි ඔයා හරුයටම brand එකයි card එකේ model එකයි කීවොත් නම් මට කියන්න පුලුවන් මට. මම හිතෙන්ව තේරුම් ගන්න පුලුවන් වෙයි කියල

0
Topic starter

Thanx.... msi gforce gtx 760 2gb card ekak ganta hithan inne eke power usage samanyen kohomada.

0

GTX 760 eke power consumption eka 170 watts.

Oyata puluwn nvida site eken onama Nvida graphic card ekaka power consumption hoyagana.

https://www.geforce.com/hardware/desktop-gpus/geforce-gtx-760/specifications

Share: