Notifications
Clear all

Graphics card performance

1 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

Graphics Card ekak kalayak use karaddi performance adu wenawada? Mokak hari Graphics Card ekak Brand new gannawanam hari Used gannawanam hari e Graphics card eke performance wala wenasak thiyeda?

1 Answer
0

නැ. graphic cards, cpu, ram වගේ දෙවල් කාලයත් එක්ක performance අඩු වෙන්නෙ නැ. එවල තියෙන processing chip ගොඩක් කාලයක් පවතිනවා.

හැබැයි graphic card එකක දූවිලි බැදිලා හො cooling fans අවුල් ගිහිල්ලා graphic card එක overheating ප්‍රශ්න එන්න පුලුවන්. හොඳට maintain කරපු graphic card එකක් නම් අවුලක් නැ.

පුලුවන් නම් අනිවාර්යයෙන් brand new ගන්න බලන්න, used parts වලට warranty එහම එන්නෙ නැ නේ.

Share: