Notifications
Clear all

Graphics card performance?

8 Posts
3 Users
0 Reactions
160 Views
0
Topic starter

msi armor gtx 1070 8gb මේ card එකේ performance කොහොමද ?

මේක අවුරුදු එක හමාරක warranty එකක් හම්බ වෙනවා.

මේ ගානටම gigabyte gtx 1070 g1 gaming 8gb card එකක් තියනවා ඒක අවුරුදු 2ක්.warranty තියනවා. මොකද්ද ගන්නෙ දෙකම එකම price එක

8 Answers
0

https://www.gigabyte.com/Graphics-Card/GV-N1070G1-GAMING-8GD-rev-10#sp

https://www.msi.com/Graphics-card/GeForce-GTX-1070-ARMOR-8G-OC/Specification

Cards දෙකම හොදයි බොහෝ දුරට card දෙකෙම එකම specs තියෙන්නේ නමුත් පොඩි පොඩි වෙනස් කම් කිහිපයක් තමයි තියෙන්නේ gigabyte card එකකට යන්න fan 3 තියන හින්දා cooling නුත් හොදයි warranty වැඩ් හින්දා එකකට යන්න

0

Gigabyte OC Profile එකේ Clock Speeds වැඩියි. ඒ වගේම Bevan කිව්ව වගේ FAn 3ක් තියෙන එක එක දිගට Cool එකේ Gaming කරන්න වැදගත් වෙනව. ඒක ගන්නග

MSI එක හොද නෑ කියනව නෙමෙයි. මෙතනදි තියෙන Option 2න් Gigabyte එක හොදයි.

0
Topic starter

Thanks ayya

asus gtx 1080 turbo kyla cark ekka thiyanawa

warranty nam neh 70 kata wage ganna puluwan e card eka hoda neh kyla godak YouTube videos wala thiyanawa eka eththakda

0

මම දන්න විදියට 180 කියලනම් නැ gtx 1080 කියලනම් තියනවා එක නම් ඔය දෙකකටම වඩා හොදයි performance වැඩි හැබැයි warranty නැති හින්දා මම recommend කරන්නේ නැ ඔයාට පුලුවන් නම්එකපාරම nvidia  එකේ අලුත්ම 2000 serious එකේ GPU එකකට යන්න.

https://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-1080-vs-Nvidia-GTX-1070/3603vs3609

0
Topic starter

Gigabyte gtx 1070 g1 vs Asus strix 1070 loku wenasak thiyanawada same price asus without warranty gigabyte ekt 2years warranty thiynwa

0
Topic starter

1080 thama eka niwrradi kala thank you reply karanawata mn dala thiyana anith ekatath answer ekk dennako

0

මුලින්ම කියන්න ඔනේ Vga cards දෙකම හොදයි base clock එක සහ boost clock එක ටිකක් asus එකේ වැඩියි. හැබැයි එක පාරම warranty තියන card එකකට යන එක තමයි වඩාත් හොද. Asus එකේ performance නම් ටිකක් වැඩි Gigabyte එකකට වඩා.

0
Quote from samith ishan on February 24, 2019, 7:29 pm

Gigabyte gtx 1070 g1 vs Asus strix 1070 loku wenasak thiyanawada same price asus without warranty gigabyte ekt 2years warranty thiynwa

Same GPU නම් ලොකු වෙනසක් නැහැ. Warranty තියෙන එක ගන්න. දැන් වියදම් කරන මුදලට අවුරුදු 2ක වගකීමක් තියෙන එක සෑහෙන වැදගත් වෙනව.

Share: