Notifications
Clear all

Graphics card pci-e gen compatibility

3 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

Hi!. mama mage pc ekata graphics card ekak ganna innawa. mage pc eka i5 4th gen pc ekak. mage motherboard eka pci-e gen 2 motherboard ekak. GTX  1050ti pci-e gen3 wlin wada krna gpu ekak dagaththata wadi aulk nadda?

3 Answers
0

එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Graphic card එකක pcie version වැඩි උනත් පරණ pcie version අඩු motherboard වලට වැඩ කරනවා.

0
Topic starter

Speed wla wenasak wenawa neda?

 

0

GTX 1050ti වගේ පොඩි graphic card එකකට performance වෙනසක් වෙන්නේ නැහැ. ලොකු graphic cards වලට යද්දී පමණයි ප්‍රශ්නයක් වෙන්නේ.

Share: