Notifications
Clear all

Graphics card issue

2 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

මගෙ pc එකේ games play කරකර ඉද්දි currunt ගිහින් ආවා.ඊටපස්සෙ graphics card එක එක්ක boot වෙලා ආයෙ off වෙනව.graphics card එක ගැලෙව්වම pc එක on වෙනව.මේකට මොකක්ද හේතුව????

2 Answers
0

සමහර විට විදුලිය විසන්ධි වීම නිසා graphic card එකට හෝ power supply එකට අවුලක් යන්න පුළුවන්.

ඉස්සෙල්ලාම මූලික පියවර ටිකක් කරලා බලන්න

  • graphic card power cable ටික check කරන්න
  • Motherboard එකේ වෙනත් pcie 16x slot එකකට ගහලා බලන්න
  • motherboard එකේ bios reset කරන්න
  • Computer එකේ අනිත් cables, ram වගේ කොටස් ටිකත් check කරන්න.

ඒ graphic card එක වෙනත් computer එකකට ගහලා වැඩ ද බලන්න, graphic card එක හරියට වැඩ නම් ඔයාගේ powersupply එක check කරන්න ඕනි.

0
Topic starter

Thank so much... mn try ekak dennm.

Share: